ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු එජාපය සමග සාකච්ඡාවක.

Wednesday, 01 May 2013 - 7:34

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.



ඉදිරියේදී පවත්වන බවට රජය ප්‍රකාශ කර ඇති උතුරු පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එහි මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ දැනටමත් ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා ආණ්ඩුවේ ඇමතිවරුන් සමග ආරම්භ කර ඇති බවයි.

rn

[MP3]s58113[/MP3]



යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More

පෞද්ගලික වාහන තුළදී මුඛ ආවරණ අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි
Thursday, 04 June 2020 - 8:59

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින තත්වයත් සමඟ මුඛ ආවරණ පැළඳිය... Read More