වැඩි වූ විදුලිබිල අඩු කිරීමට ජනපති වෙත සහන යෝජනා.

Wednesday, 01 May 2013 - 12:59

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F.



වැඩි වූ විදුලිබිල සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබඳව මුදල් අමාත්‍යාංශය හා විදුලිබල අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළම විදුලිබල අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වූ බවයි. වැඩි වූ විදුලිබිල සම්බන්ධයෙන් සහනයක් ලබාදීමේදී එය විදුලිබල මණ්ඩලයේ ආදායමට කෙලෙස බලපාන්නේද යන්න සහ භාණ්ඩාගාරයට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමුවු බවයි විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති මොහොතක රාත්‍රි වීථි පහන් දිවා කාලයේ දැල්වෙමින් තිබූ පුවතක් හිඟුරක්ගොඩ නගරයෙන් වාර්තා වුණා. අද (01) පෙරවරුව වනවිටත් මෙම වීථි පහන් නිවා දමා නොතිබු බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s58133[/MP3]



විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More