ජපාන නියෝජ්‍ය අගමැති අද දිවයිනට.

Wednesday, 01 May 2013 - 13:13

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.



ජපානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ ජපාන පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය යුකෝ ඔබුචි ඇතුලූ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (01) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වසරේ මාර්තු මාසයේ ජපානයේ සිදුකළ චාරිකාවේදී කළ ආරාධනයකට අනුවයි ඔවුන් මෙහි පැමිණෙන්නේ.

 

සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි. ජපාන ¥ත පිරිස කොළඹ වරායේ සහ කොළඹ නැව් තටාකාංගනයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවනවා. කොළඹ වරාය සහ නැව් තටාකාංගනය පුළුල් කිරීමේ කටයුතු සඳහා ජපානය යෙන් මිලියන 80 කට වැඩි මූල්‍යාධාර සපයා තිබෙනවා.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More