ජනපතිගෙන් විදුලි බිලට සහනයක්

Wednesday, 01 May 2013 - 17:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A

විදුලි ඒකක 60 දක්වා භාවිත කරන ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයේදී කිසිදු මුදලක් වැඩි නොකරන ලෙසට අදාල බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒකක 180 දක්වා විදුළිය පරිභෝජනය කරන ජනතාවට සහන ලබාදීමට තීරණය කළ බවයි.  

[MP3]s58146[/MP3]



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More