ඩකා ගොඩනැගිලි අනතුරෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි.

Wednesday, 01 May 2013 - 19:48

%E0%B6%A9%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+500+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

බංග්ලාදේශයේ  ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළා. අනතුර සිදුවී දැනට සතියක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවුණා. මහල් 8කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු තවත් 149 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More