කැනඩාවේ කෙණහිලිකම් තවදුරටත්.

Thursday, 02 May 2013 - 7:27

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පූර්ණ නියෝජිත පිරිසක් සහභාගි නොකරන බව කැනඩාව ප්‍රකාශ කළා. එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පැවතින ගැටළු ඊට හේතුව බවයි. කෙසේ වෙතත් රාජ්‍ය නායක සමුළුවේ කටයුතු පිළිබඳ පරීක්ෂාවෙන් සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා.

 

කෙසේ වෙතත් මේ වනවිට රටවල් රැසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ප්‍රකාශ කර අවසන්. එය නියත වශයෙන්ම නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ පවත්වන බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කමලේෂ් ෂර්මාද ප්‍රකාශ කළා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පළ කළේ මෙවන් අදහසක්.

 
[MP3]s58164[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More