මැයි දිනයේදී විදුලි බිලට සහනයක්.

Thursday, 02 May 2013 - 7:48

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විදුලි ඒකක 60 දක්වා භාවිත කරන ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයේදී කිසිදු මුදලක් වැඩි නොකරන ලෙසට අදාල බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒකක 180 දක්වා විදුළිය පරිභෝජනය කරන ජනතාවට සහන ලබාදීමට තීරණය කළ බවයි.

 
[MP3]s58167[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More