නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල ඉදිරිපිට මවක සහ දරුවෙකු උපවාසයක.

Thursday, 02 May 2013 - 12:47

%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.

පුත්තලම - නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මවක් තම දරුවා සමග මේ වනවිට උපවාසයක නිරතවනවා. මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඇය ප්‍රකාශ කළේ පළමු වසරට තම දරුවා ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් තමන් මෙම උපවාසය ආරම්භ කල බවයි. මෙම වසරේ මාස 5 ක කාලයක් ගතවී ඇතත් දරුවා පාසලට ඇතුලත් කරගැනීමට විදුහල්පතිවරයා ක්‍රියා නොකළ බවයි උපවාසයේ නිරත කාන්තාව කියා සිටියේ.

 

[MP3]s58200[/MP3]
 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය විදුහල්පති ආර්.එල්. ගුණසේකරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වූයේ විදුහල්පතිවරයා හදිසි රැසවීමකට සහභාගි වී ඇති හෙයින්.

 
කෙසේ වෙතත් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රභා ප්‍රියදර්ශනී හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ දරුවාට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව විදුහල්පතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබාගත යුතු බවයි. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරාද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ අදාළ ගැටළුව පිළිබඳව කරුණු සොයා බැලූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කලේ.



පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 357 දක්වා ඉහලට
Thursday, 28 May 2020 - 18:13

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත්... Read More

බෙල්ජියමේ සිට මත්තලට පැමිණි ගුවන් යානයේ සිටි 43ක් ගාල්ල වරායට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 17:58

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට නෞකා කාර්යමණ්ඩල සාමාජිකයන්... Read More

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More