පුහුණුවකට ගිය ලාන්ස් කෝප්‍රල්වරියක් හදිසියේ මිය යයි.

Thursday, 02 May 2013 - 12:48

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඔරු පැදවීමේ පුහුණුවක් සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පැමිණි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරියක් හදිසියේ මියගොස් තිබෙනවා. පොලීසිය කියා සිටියේ ආරක්ෂක විද්‍යා පීඨ භූමියේ තිබූ නේවාසිකාගාරයක් තුළදී ඇද වැටී ඇති බවයි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ආ අවස්ථාවේදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල ප්‍රදේශයේ පදිංචි එස්.කේ. මාරගොඩ නැමති යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරියක් බවයි ගල්කිස්ස පොලීසිය කියා සිටියේ. ඇයගේ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More