ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ ඇමති දිවයිනට.

Thursday, 02 May 2013 - 12:59

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ඕස්ට්‍රේලියානු ආගමන හා පුරවැසි භාවය පිළිබඳ අමාත්‍ය බ්‍රෙන්ඩන්  ඕ කොනර් අද අලූයම තුන්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. ඔහු සමග අමාත්‍යාංශ නිලධාරීන් දෙදෙනෙකු ද මෙරටට පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ. මෙම සංචාරය අතරතුරදී ඔවුන් විදේශ අමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියා. මෙම සංචාරය තුළදී සංක්‍රමණික ගැටළුව මෙන්ම මිනිස් ජාවාරම  පිළිබඳව  ඕස්ට්‍රේලියානු ආගමන හා පුරවැසිභාවය පිළිබඳව අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමු කරනු ඇති.



සවලක් 25ට කැපෙන මහා පරිමාන වැලි ජාවාරම ගැන CIA අණාවරණය (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:41

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සදහා කන්තලේ, මහියංගනය,මනම්පිටිය... Read More

රනිල්ගේ ගැටලුවට පවිත්‍රාගෙන් පිළිතුරු (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:19

කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලැබුණු විදෙස් මූල්‍ය ආධාරවලට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 22:11

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ... Read More