පාසලක් ඉල්ලා උපවාස කළ නාත්තන්ඩියේ මව සහ දරුවා රෝහලේ.

Friday, 03 May 2013 - 8:16

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



පුත්තලම - නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ මව සහ දරුවා රෝගාතුරවීම හේතුවෙන් ඊයේ (02) රාත්‍රියේදී මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

 

පළමු වසරට තම දරුවා ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් පුන්‍යා මල්කාන්ති නමැති මෙම මව සහ ඇගේ පුතුනුවන් වන 6 හැවිරිදි යසස් ලෝචන ඊයේ උදෑසන උපවාසයක් ආරම්භ කළා. පසුව, ඊයේ රාත්‍රිය වන විට රෝගාතුරවීම හේතුවෙන් මොවුන් රෝහල් ගත කළ ද මෙම මව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව, ඇයට සේලයින් දියර ලබාදීමටයි වෛද්‍යවරු කටයුතු කර ඇත්තේ. උපවාසයේ නිරත වන අතුරතුර ඊයේ දහවල් තම දරුවාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව එම මව හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස පැහැදිලි කළා.

rn

[MP3]s58228[/MP3]



පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් -  බස් ගැමුණුගෙන් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More

සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More