මැතිවරණ කොමසාරිස් පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්.

Friday, 03 May 2013 - 8:16

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.




දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (03) පස්වරුවේ පැවැත්වෙනවා. 2013 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන සංශෝධන කටයුතු ලබන 15 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ මේ සඳහා ග්‍රාම නිලධාරිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි. මේ සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුකරන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එමෙන්ම, මැතිවරණ මහලේකම් කාර්යාලයට ලබාදී ඇති, ඒ ඒ දේශපාලන පක්ෂවල නිලධාරින්ගේ නාම ලේඛණ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More