කරන්දෙණිය ඝාතන සැකකරුවන්ගේ නිවෙස්වලට ගිනි.

Friday, 03 May 2013 - 13:05

%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92.


කරන්දෙණිය - කොටවෙල ප්‍රදේශයේ මවක් සහ දරු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ගේ නිවෙස්වලට කිසියම් පිරිසක් අද (03) අලූයම ගිනි තබා තිබෙනවා. කරන්දෙණිය පොලිසිය ප්‍රකාශ කළේ ගින්නෙන් එක් සැකකරුවෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. දින කිහිපයකට පෙර ඝාතනය කර තිබූ මෙම මළ සිරුරු සොයා ගනු ලැබුවේ පසුගිය ඉරිදා දිනයේදීයි. අනතුරුව, අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් එකම පවුලේ පියා සහ පුතුවීම ද විශේෂත්වයක්. මියගිය කාන්තාවගේ නිවසට යාබදව පිහිටි නිවසේ මොවුන්, පදිංචිව සිට තිබෙනවා. මියගිය කාන්තාවගේ සැමියා වසර කිහිපයකට පෙර ඇය සහ දරු දෙදෙනා අතහැර දමා පදිංචිව සිට ඇත්තේ වෙනත් කාන්තාවක් සමඟයි. කෙසේ වෙතත්, ඝාතන සිද්ධියේ සැකකරුවන් මෙම කාන්තාවට ලිංගික අතවර සිදුකිරීමට උත්සාහ කර ඇති බව සඳහන්. එහෙත්, ඊට ඇය අකමැතිවීම හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. සැකකරුවන් දෙදෙනා ඊයේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

rn

[JPG]58254_1[/JPG]

rn

[JPG]58254_2[/JPG]

rn

[JPG]58254_3[/JPG]

rn

[JPG]58254_4[/JPG]

rn

[JPG]58254_5[/JPG]

rn

[JPG]58254_6[/JPG]

rn

[JPG]58254_7[/JPG]

rn

[JPG]58254_8[/JPG]

rn

[JPG]58254_9[/JPG]

rn

[JPG]58254_10[/JPG]

rn

[JPG]58254_11[/JPG]

rn

[JPG]58254_12[/JPG]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More