බස්නාහිර ප්‍රා.ස. සභාපතිවරුන්ගේ ජංගම දුරකථන බිලත් රජයෙන්.

Friday, 03 May 2013 - 13:08

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.



බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ ජංගම දුරකථන බිල රජය මගින් ගෙවීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් සභාපතිවරුන්ගේ නිවසේ දුරකථන බිල පළාත් සභාව මගින් ගෙවූ අතර, ඊට අමතරවයි ජංගම දුරකථන බිල ද ප්‍රතිපූර්ණය කිරීමට පළාත් සභාව තීරණය කර ඇත්තේ. රුපියල් 2500 ක සීමාවකට යටත්ව ප්‍රාදේශීය සභා, සභාපතිවරුන්ගේ ජංගම දුරකථන බිල ගෙවීමට ගත් තීරණය පිළිබඳව අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන්.

rn

[MP3]s58255[/MP3]



ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දැමේ
Monday, 01 June 2020 - 7:25

බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා... Read More

මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්
Monday, 01 June 2020 - 7:20

නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව... Read More

උඩරට එළවළු සඳහා හොද මිලක් - වෙළදාම යථා තත්ත්වයට (වීඩියෝ)
Monday, 01 June 2020 - 7:19

පසුගිය කාලයේ දී රට තුළ  පැවති අයහපත් තත්ත්වයත් සමඟ උඩරට එළවළු... Read More