අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වනු.

Friday, 03 May 2013 - 13:51

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%94.



දිවයිනේ නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල සහ බස්නාහිර පළාත ආශ්‍රිතව අද දිනය පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් මෙන්ඩිස් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම තත්ත්වය අද පස්වරුව වන විට දිවයිනේ අනෙකුත් පළාත්වලට ද මඳ වශයෙන් පැතිර යා හැකි බවයි. එමෙන්ම, වැසි සමග අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.  

 [MP3]s58263[/MP3]
 

මේ අතර, මේ දිනවල සවස් කාලයේ නුවරඑළිය ආශ්‍රිතව ඝණ මීදුම් තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. මේ නිසා, රාත්‍රී කාලයේදී නුවරඑළියේ මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ විමසිල්ලෙන් රිය ධාවනය කරන ලෙසයි.

rn

 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More