උපත් පාලන එන්නත් ගෙනා පාකිස්තානුවා අත්අඩංගුවට.

Friday, 03 May 2013 - 18:42

%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

නීති විරෝධී ලෙස උපත් පාලන එන්නත් කුප්පි 30,000ක් මෙරටට ගෙන් වූ පාකිස්තාන ජාතිකයා රේගුව අද (03) අත්අඩංගුවට ගත්තා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ මාලි පියසේන කියා සිටියේ වාද්දුවේ නිවසක සැඟව සිටි ඔහු උපාය දූතයෙකු යොදවා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගෙන්වා එහිදී අත්අඩංගුවට ගත් බවයි.

 

[MP3]s58284[/MP3]                        

 
රුපියල් කෝටි 3ක පමණ වටිනාකමකින් යුත් මෙම එන්නත් කුප්පි තොගය රේගුව පසුගිය 27 වන දා සොයා ගත්තේ පාකිස්තානයේ සිට දිවයිනට ආනයනය කළ අර්තාපල් කන්ටේනරයක අර්තාපල් ගෝනි අතර සඟවා තිබියදීයි.



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More