රහස් පොලීසියේ සිටි අසාත් සාලි ජාතික රෝහලට.

Friday, 03 May 2013 - 18:45

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7.

කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ දේශපාලනඥයින්ට ප්‍රහේලිකාවක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා.

 

[MP3]s58285_1[/MP3]                                     

 

එම මාධ්‍ය හමුවට එක්වූ අසාද් සාලිගේ දියණිය වන අමීනා අසාද් සාලි ද සිය පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

 

[MP3]s58285_2[/MP3]                                                     

 

කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (02) පැහැදිලි කිරීමක් කළා.

 

[MP3]s58285_3[/MP3]                                                  

 

අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ - දවටගහ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට සහ අකුරණ ජුම්මා මුස්ලිම් දේවස්ථානය අසළ අද (03) දිනයේ උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණා.

 

කෙසේ වුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ අත්අඩංගුවට පත් අසාද් සාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.  

 

මේ අතර මීට ටික වේලාවකට පෙර රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහු 55 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.             



පොලිසීය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් බරපතල තුවාල ලැබූ ඝාතන සැකකරුවෙකු මියයයි
Friday, 05 June 2020 - 15:47

අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මොනරාගල - තෙනගල්ලන්ද... Read More

මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More