උතුරේ ජන්දයට නාම ලේඛන ගැටළු. - පක්ෂ නියෝජිතයෝ.

Friday, 03 May 2013 - 18:49

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94.+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9D.

දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක් අද (03) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ, 2013 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන සංශෝධන කටයුතුවලට අදාළවයි. එම සාකච්ඡාවේදී උතුරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට අදාළ ජන්ද හිමි නාමලේඛන ගැටළු පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

 

මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොශ්ප් මයිකල් පෙරේරා.

 

[MP3]s58286_1[/MP3]                                                                              

 

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවට එක්වූ නීතිඥ සුනිල් වටගල කියා සිටියේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකීය ජනතාව ජන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබදව ගැටළු පවතින බවයි.

 

[MP3]s58286_2[/MP3]                                                                                                       

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරේ මැතිවරණයක් පැවැත්වීම පිළිබද තවමත් මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

 

[MP3]s58286_3[/MP3]                                                                        

 

ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණයි.

 
[MP3]s58286_4[/MP3]        



විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More