මහබැංකු වාර්තාවට එජාපයෙන් අභියෝගයක්.

Saturday, 04 May 2013 - 7:53

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට ආර්ථික සංවර්ධනය පදනම් කර ගනිමින් පසුගිය වසරට අදාළව ඉදිරිපත් කර ඇති මහබැංකු වාර්තාවේ ඇති කරුණු අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කොළඹ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රජයේ අසත්‍ය කරුණු එළිදැක්වීම සඳහා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.

 

[MP3]s58304[/MP3]

 
මන්ත්‍රීවරයා නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් විමසීමක් කළා. මහබැංකු අධිපතිවරයා එහිදී සදහන් කළේ මහබැංකු වාර්තාවට ඇතුළත් කර ඇති සියලූ කරුණු සත්‍ය බවයි. එහි ගැටළුසහගත තත්ත්වයක් මතුවන්නේ නම් සාක්ෂි සහිතව පෙන්වන ලෙස ද මහබැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළා. ඇතැම් පුද්ගලයින් තම දේශපාලන ගමන් මඟ සකස් කර ගැනීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වැඩිදුරටත් කියා සිටියේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More