රට ගොඩනැගීමට වඩා හොඳ බලවේග ඒකරාශී කර ගනිමු. - ජනපති.

Saturday, 04 May 2013 - 8:02

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B7%81%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

වඩා හොඳ බලවේග ඒකරාශී කර ගනිමින් රට ගොඩනැගිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ එදා පංච මහා බලවේගය අපේක්ෂා කළ දේ අදත් රට තුළ ඵලදරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මියන්මාරය වෙතින් ගෞරව උපාධියකින් පිදුම් ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අධිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්ට උපහාර පිදීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවැති උත්සවයකදියි.

[MP3]s58306[/MP3]



විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More