ගොඩගත් ලයන් එයාර් ගුවන් යානයේ අලූත්ම තොරතුරු.

Saturday, 04 May 2013 - 18:55

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

1998 වසරේදී කොටි සංවිධානය විසින් යාපනයට නුදුරු ඉරණතිව් මුහුදු සීමාවේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ ලයන් එයාර් ගුවන් සේවයට අයත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් අද (04) ගොඩ ගැනුණා. රුසියානු ජාතික ගුවන් නියමුවන් සිව් දෙනා යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු 61 දෙනෙකු සමගයි කොටි සංවිධානය මෙම යානය විනාශ කළේ. අධිකරණ නියෝගයකට අනුව එහි කැබලි ගොඩ ගැනුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට මැදිහත් වුණා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටි බව ඉරණතිව් මුහුදේ යානය ගොඩගත් ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත ප්‍රකාශ කළා.

[MP3]s58348[/MP3]



පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක්
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More

ගිනි අවියක් සමග තුන් දෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 19:41

ගම්පහ - කෙහෙල්බද්දර දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක්... Read More