අළුතින් සිතමු - රනිල්.

Saturday, 04 May 2013 - 19:04

%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

රටට නව පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු ආරම්භ කළ යුතු කාලය පැමිණ අති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, ජාතික නීතිඥ සංගමයේ 40 වන සංවත්සර උත්සවයට අද (04) පෙරවරුවේ එක්වෙමින්.  

[MP3]s58349_1[/MP3]

ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

[MP3]s58349_2[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More