ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ලොවට පවසන්න - ජනපති.

Saturday, 04 May 2013 - 19:07

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

රටේ වැරදි පමණක් ඉස්මතු නොකර උපන් රටේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ලෝකයාට පැවසීම මාතෘ භූමියට ආදරය කරන සියලූ දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. එය මාතෘ භූමියේ පැවැත්මට අත්‍යවශ්‍ය බවයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (04) අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

[MP3]s58350[/MP3]

මේ අතර, අම්බලන්ගොඩ - කප්පින්න වලව්ව ආශ්‍රිතව මාදු ගෙඟ් ඉදිවුණු සීමාමාලකය ද ජනාධිපතිවරයා අද (04) විවෘත කළා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More