උතුරේ ඡන්දයට ආණ්ඩුවේ පක්ෂවලින් කොන්දේසි.

Sunday, 05 May 2013 - 7:48

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92.

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයන් දෙකක් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය පල කරනවා. ජාතික හෙළ උරුමයේ අදහස වී ඇත්තේ විදේශ බලපෑම්වලට යටත් වී උතුරු පළාත් සභා ඡන්දය සිදුකිරීමට සූදානමක් පවතින බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන එම පක්ෂයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්.

[MP3]s58362_1[/MP3]

මේ අතර, ජාතික නිදහස පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්.මුසම්මිල් පෙන්වා දෙන්නේ උතුරේ පළාත් සභා ඡන්දය බෙදුම්වාදයට අවශ්‍ය අයුරින් පවත්වන්නේ නම් සිය පක්ෂය තීරණාත්මක තීන්දුවක් ගැනීමට අදහස් කර තිබෙන බවයි.

[MP3]s58362_2[/MP3]

කෙසේ වෙතත්, උතුරේ මැතිවරණය පවත්වන්නේ නම් එය සිදුකළ යුතු ආකාරය දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙලෙස පැහැදිළි කළා.

[MP3]s58362_3[/MP3]

එක්සත් ජාතික පක්ෂය දැනටමත් උතුරේ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර අවසන්. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.

[MP3]s58362_4[/MP3]

මැතිවරණ මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජාවේදීද දේශපාලන පක්ෂ නියෝජිතයන් උතුරේ පළාත් සභා මැතිවරණය පිළිබඳවද වැඩි අවධානයක් යොමුකළා. එම සාකච්ජාවෙන් පසු අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්.
 
[MP3]s58362_5[/MP3]



කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 7:21

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 66 න් 35ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Thursday, 04 June 2020 - 7:08

ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ... Read More