සිරියාවට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායල.

Sunday, 05 May 2013 - 13:19

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD.



සිරියාවේ - ඩමස්කස් අගනුවර ආසන්නයේ ජම්රායා ප්‍රදේශයේ සිදුවූ දරුණු පිපිරීම්වලට හේතුව ඊශ්‍රායල රොකට් ප්‍රහාර බවට දැන් අනාවරණය වී තිබෙනවා. සිරියානු රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ සිරියානු හමුදා පර්යේෂණ මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. මෙම ප්‍රදේශ ආශ්‍රිතව රසායනික අවි පර්යේෂණ සිදුකරන හමුදා මධ්‍යස්ථානයක් පිහිටා ඇති බවට ලෝක බලවතුන් මීට පෙර චෝදනා කළා. 



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More