හෝර්ටන් තැන්නට යන මාර්ගය අවහිර කරමින් අල ගොවීන් විරෝධතාවයේ.

Sunday, 05 May 2013 - 12:48

%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A.



හෝර්ටන් තැන්නට පිවිසෙන, නුවරඑළිය - හෝර්ටන් තැන්න මාර්ගය මීපිලිමාන ප්‍රදේශයෙන් අවහිර කරමින් අර්තාපල් ගොවීන් අද (05) උදෑසන විරෝධතාවයක නිරත වුණා. ඒ මෙරටට  විදේශීය අර්තාපල් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා දේශීය ගොවීන්ගෙන් ලබා ගන්නා ආර්තාපල්වල මිල ඉහළ නංවන ලෙස රජයට බලකරමින්. ඔවුන් මාර්ගය දෙපස ටයර් පුළුස්සමින් මෙම විරෝධතාවයේ නිරත වීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා මතුවුණා. විරෝධතාවය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ඊට එක්ව සිටි අල ගොවීන් කිහිපදෙනෙක්.

[MP3]s58385[/MP3]

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සදහා වන බද්ද පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා. දේශීය අර්තාපල් ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීම සහතික කිරීම එහි අරමුණ බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටියේ.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More