රජයේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන් හෙට සිට අඛන්ඩ වර්ජනයක.

Sunday, 05 May 2013 - 12:51

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරින් හෙට (06) සිට දිවයින පුරා අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් සඳහා ලබා දුන් සන්නිවේදන දීමනාව හදිසියේම අවලංගු කිරීමට විරෝධය පළ කරමින්. ඊට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණා. හෙට දියත් කෙරෙන අඛන්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ.

[MP3]s58386[/MP3]                                 



අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය
Thursday, 04 June 2020 - 8:01

අද සහ පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේදී දිවයින පුරා ඇඳිරි නීතිය... Read More

සෞඛ්‍ය අංශයට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්
Thursday, 04 June 2020 - 7:59

මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශ... Read More

කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More