උතුරේදීත් මුස්ලිම් කොංග්‍රසය තනිවෙන ලකුණු.

Sunday, 05 May 2013 - 12:57

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ස්වාධීනව තරඟ කිරීමට සූදානම් බව එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ෂෆීක් රජබ්දීන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් සමඟ අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බවයි.

rn

[MP3]s58388[/MP3]

එක්සත් ජාතික පක්ෂය, දැනටමත් උතුරු පළාත් සභා මැතිවරණයට තනිව තරග කරන බව ප්‍රකාශ කර අවසන්. එහෙත්, ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කරන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් බෙදුම්වාදය යලි ශක්තිමත් වන බවයි.



සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු රිමාන්ඩ්
Friday, 05 June 2020 - 9:48

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තබා එහි... Read More

කොරෝනා එන්නතක් සැමටම ප්‍රවේශ විය යුතු බව ජගත් මහලේකම් කියයි
Friday, 05 June 2020 - 9:45

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන එන්නතකට ප්‍රවේශවීමේ හැකියාව... Read More

අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More