ලයන් එයාර් ගුවන් යානයේ හිස්කබල්, අස්ථි කොටස් සහ රත්රන් දතක්.

Sunday, 05 May 2013 - 13:01

%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.



1998 වසරේදී කොටි සංවිධානය විසින් යාපනයට නුදුරු ඉරණතිව් මුහුදු සීමාවේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ ලයන් එයාර් ගුවන් සේවයට අයත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් අදත් ගොඩ ගැනුණා. එහිදී මිනිස් හිස් කබල්, අස්ථි කොටස් සහ රත්රන් දතක් මෙන්ම, උපකරණ රැසක් හමුවී තිබෙනවා. ඊයේ දිනයේ ගුවන් යානය ගොඩගැනීමේ කටයුතු ආරම්භ වූ අතර, එහි නවතම තත්ත්වය පිළිබඳව දැනගැනීමට ඉරණතිව් මුහුදේ යානය ගොඩගත් ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත අප සම්බන්ධ කර ගත්තා.

[MP3]s58389[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 14:18

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් ඇති බව... Read More

පාලමක් නැතිව දුක් විඳින නාමල්ඔය වැසියෝ (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:13

වසර 8ක් පුරා ඉබි ගමනින් ඉදිවන පාලමක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ... Read More

මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම  (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:08

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට... Read More