ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ.

Sunday, 05 May 2013 - 13:39

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%2C+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා සිට 31 වැනිදා දක්වා, පැවැත්වෙන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මීට අදාළ විභාග කාලසටහන් ද මේ වනවිට සකස් කර අවසන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories