බදුල්ල - කඳන ප්‍රදේශයේ ගල් පෙරළී නිවසක් විනාශ වෙයි.

Sunday, 05 May 2013 - 16:22

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B6%B3%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



බදුල්ල - කඳන ගම්මානයේ අඩි 700 ක් ඉහල තල්ලන්ද කන්දේ සිට ගල් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් අද පෙරවරුවේ එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොසිටි බවයි වාර්තා වන්නේ. පවතින වැසි කාලගුණ තත්ත්වයත් සමග ගල් බුරුල් වී මෙසේ පෙරළී ඇති අතර එම ප්‍රදේශයේ තවදුරටත් ගල් පෙරලීමේ අවදානමක් ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories