ජානිපෙ මන්ත්‍රීවරයෙකුගෙන් මහනාහිමිවරුන් වෙත ඉල්ලීමක්.

Sunday, 05 May 2013 - 19:00

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



මහනුවර උරුමය සුරැකීමේ පදනම අද (05) මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ට සංදේශයක් භාර දී තිබෙනවා. ඒ, මහනුවර නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන තරගයක් සම්බන්ධයෙන් කරුණු සැලකරමින්. මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ සදහන් කළේ මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත මෙම මෝටර් රථ ධාවන තරගය තුළින් නගරයේ ආගමික පෞරාණික තත්ත්වයට හානි සිදුවිය හැකි බවයි. මේ මස 17 සහ 18 යන දෙදින තුළ මහනුවර නගරයේ මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී ප්‍රදේශයේ සියලූම විහාරස්ථාන මේ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බවයි.

 [MP3]s58410[/MP3]



පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:12

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ... Read More

කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More

සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 426 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 10:40

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින්... Read More