ඇමතිවරුන්ගේ ලබන මස විදුලිබිල ප්‍රසිද්ධ කරන ලෙස අභියෝගයක්.

Sunday, 05 May 2013 - 19:03

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉහළ ගිය විදුලිබිලට විසදුම ජනතාව එය වර්ජනය කිරීම බව ජාතික එක්සත් භික්ෂු පෙරමුණ පවසනවා. කොළඹ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් මේ බව සඳහන් කළා.

[MP3]s58411_1[/MP3]

මේ අතර, රජයේ අමාත්‍යවරුන්ගේ ලබන මස විදුලිබිල හැකි නම් පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද උන්වහන්සේ මෙහිදී අභියෝගයක් එල්ල කළා.

rn

[MP3]s58411_2[/MP3]

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ හමුවක් අද (05) රඹුක්කන දී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක ද විදුලිබිල සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s58411_3[/MP3]



‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සියල්ල සූදානම්
Thursday, 04 June 2020 - 19:27

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ අනුබුදු මිහිඳුමාහිමියන්ගේ... Read More