පොදු රාජ්‍ය මණ්ඩලයෙන් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඒකාබද්ධ ක්‍රියාකාරී සැළැස්මක්.

Monday, 06 May 2013 - 7:55

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙරට සංහිඳියාව ගොඩනැගීම සහ මානව හිමිකම් කොමිසමේ කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා. ඒ අනුව විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ. මෙහි මුල් අදියර ඉදිරි මාස 6 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


[MP3]s58427[/MP3]

 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී මෙම එකඟතාවයන්ට පැමිණ ඇති බව සඳහන්.



ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More