අධිකරණයට ගිය මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා යළි රෝහලට

Monday, 06 May 2013 - 13:00

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7



නවලෝක රෝහලේ සිට අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා යළි එම රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ, මන්ත්‍රිවරයා අද අධිකරණය හමුවේ  විභාග වන නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුවයි. හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මීට පෙර සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබාගනු ලැබුවා.  පසුව දිවයිනට පැමිණි මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ නවලෝක රෝහලටයි.



මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:50

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව... Read More

එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:32

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත්... Read More