ගඩාෆි සමකාලීනයන්ට දේශපාලන තහනමක්.

Monday, 06 May 2013 - 13:24

%E0%B6%9C%E0%B6%A9%E0%B7%8F%E0%B7%86%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ගඩාෆි සමකාලීනයන්ට දේශපාලනය තහනම් කරමින් ලිබියානු පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ අනුව 1969 සිට 2011 කාල සීමාව දක්වා දේශපාලන තනතුරු දැරූ  ඕනෑම පුද්ගලයෙකු ඉවත් කිරීමේ බලය මෙම පනතින් හිමිව ඇති බවයි. තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඊට විරුද්ධව ඡුන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පමණයි. මෙම නව පනත සම්මත වීමත් සමග ලිබියානු අග්‍රාමාත්‍ය අලි සයිඩන් ඇතුලූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසකට තනතුරු අහිමිවීමේ අවධානමක් මතුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More