ලබන 15 වැනිදා සිට විරෝධතාවලට සූදානම්.

Monday, 06 May 2013 - 20:00

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+15+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඉහළ දැමූ විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම පහළ නොදැමුවහොත් ලබන 15 වැනිදා සිට විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විදුලිබිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ප්‍රකාශ කළා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරයා විදුලි ගාස්තුව පහත දැමුව ද එය ප්‍රමාණවත් නොවන බවයි.

[MP3]s58476_1[/MP3]                               

එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද විදුලි ගාස්තුව පිළිබඳව අදහස් පළ වුණා. එහිදී මේ පිළිබඳව තවදුරටත් අදහස් පළ කළ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක.

[MP3]s58476_2[/MP3]                      



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More