පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිළිබද ජනපතිගෙන් සහතිකයක්.

Tuesday, 07 May 2013 - 7:52

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.




පවුල් සෞඛ්‍ය සේවකයින් තම ඉල්ලීම් දිනා ගැනීමට කිසි දිනෙක මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවිත උකසට තබා නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (06) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

[MP3]s58491[/MP3]



ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More

අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More