මැතිසබයේ විවාද ගුවන් විදුලියෙන් සජීවීව.

Tuesday, 07 May 2013 - 7:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B7%80.



පාර්ලිමේන්තු විවාද සජීවීව ප්‍රචාරය කිරීම සඳහා ගුවන් විදුලි මාධ්‍ය යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කථානායක චමල් රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් සඳහා ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කථානායකවරයා මේ බව සදහන් කළා.

 

එම සම්මන්ත්‍රණයට එක්වූ සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කථානායකවරයා එහිදී මෙලෙස අදහස් පළ කළා.

rn

[MP3]s58492[/MP3]



මහා මැතිවරණය ගැන අදහස් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 13:35

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More