සැබෑ තත්ත්වය හෙළි වේවි. - එජාපය.

Tuesday, 07 May 2013 - 13:03

%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.



රටේ සැබෑ තත්ත්වය ලොවට හෙළි කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිසි  අවස්ථාවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළා. එම සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් හරහා ආණ්ඩුවට බලපෑම් කිරීමට හැකි වන බව ද මහලේකම්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

rn

[MP3]s58510[/MP3]
  



ළමා සුරක්ෂිතාව ඉහළ නැංවීමට සමීක්ෂණයක්
Sunday, 31 May 2020 - 7:51

ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතතාවය... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ
Sunday, 31 May 2020 - 7:34

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් ගේ දේහය පිළිබඳ අවසන්... Read More

අද, දිවයින පුරා ඇදිරි නීතිය
Sunday, 31 May 2020 - 7:08

මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.... Read More