මහ රැජිණ වෙනුවට චාල්ස් කුමරු දිවයිනට.

Tuesday, 07 May 2013 - 13:51

%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.



නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය මහ රැජිණ සහභාගි නොවන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය අද වාර්තා කළා. කෙසේ වෙතත්, ඇය නියෝජනය කරමින් චාල්ස් කුමරු සමුළුවට සහභාගි වනු ඇති. මෙය මහරැජිණ සතු වගකීම් මීළඟ රජ පවුලේ රාජකීය උරුමකරු වෙත පැවරීමක් විය හැකි බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.



දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:36

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න ... Read More

දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More