බංග්ලාදේශ අනතුරින් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවයි.

Tuesday, 07 May 2013 - 19:34

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+700+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



බංග්ලාදේශයේ  ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුර සිදුවී දැනට සති දෙකක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවී ඇති බවයි. මහල් 08 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 2500 ක් පමණ තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරුවා ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වනවිට බංග්ලාදේශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More