ඇමති ඩිලාන්ට සහය පළ කරමින් විරෝධතාවයක්.

Tuesday, 07 May 2013 - 19:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ අද (07) විරෝධතා පාගමනක් පැවැත්වුණා. පාර්ලිමේන්තු වට රවුමෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන පාර්ලිමේන්තු පිවිසුම ආසන්නය දක්වා ගමන් කළා. අමාත්‍ය ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ සහ විජිත් විජයමුණි සොයිසා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඊට එක්ව සිටියා. මෙහිදී අමාත්‍ය ඩිලාන් පෙරේරාද තමන්ට එරෙහිව ඇති විශ්වාසභංගය පිළිබඳ අදහස් පළ කළා.

[MP3]s58545[/MP3]



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More