ආගමන විගමන නීති ලිහිල් කිරීම අනතුරුදායකයි. - ආරක්ෂක ලේකම්.

Wednesday, 08 May 2013 - 7:46

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

සංචාරක ව්‍යාපාරය උදෙසා ශ්‍රී ලංකාව ආගමන විගමන නීති ලිහිල් කිරීම තුළින් දකුණු ආසියානු කලාපයට අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ලේකම්වරයා සඳහන් කරන්නේ එමඟින් ත්‍රස්තවාදීන්ට සහ අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමේ හැකියාව ලැබී ඇති බවයි. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල බහුවිධ තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා සමුළුවේ 06 වැනි සැසිවාරය ඊයේ (07) කොළඹ දී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

[MP3]s58548[/MP3]



ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More