රාවණා බලයට චිත්‍රපටි සංස්ථාවෙන් පිළිතුරු.

Wednesday, 08 May 2013 - 13:10

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවල යෙදෙන දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ චිත්‍රපට මෙරට තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා එම චිත්‍රපට ආනයනකරුවන්ගේ ඉල්ලීමක් ලැබුණහොත්, එම ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමුකරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රාවණා බලය සංවිධානයේ හිමිවරුන් පිරිසක් අද චිත්‍රපට සංස්ථාවේදී මුණ ගැසුණු අවස්ථාවේදීයි. පසුගියදා රාවණා බලය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවල යෙදෙන දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ චිත්‍රපට නතර කරන ලෙස පවසමින් චිත්‍රපට සංස්ථාවට සංදේශයක් මීට පෙර භාර දුන්නා. ඒ සඳහායි අද මෙලෙස ප්‍රතිචාර ලැබුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

[MP3]s58568[/MP3]         



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More