මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අදත් අධිකරණයට.

Wednesday, 08 May 2013 - 19:19

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

මුල්ලේරියාව සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවූවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ද අධිකරණය හමුවේ පෙනී සිටියා. උසාවියෙන් පිටතට පැමිණි පසු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්  කියා සිටියේ අධිකරණයේ විභාගවන නඩුවක් පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර සත්‍ය ළඟදීම හෙළිවනු ඇති බවයි.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නඩු විභාගය අවසන් වීමෙන් පසු මාධ්‍යයට දැක්වූ ප්‍රතිචාරයයි.

rn

[MP3]s58595[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More