මුහුදු යන්නේ බලාගෙනයි.

Wednesday, 08 May 2013 - 19:21

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.



වායුගෝලයේ පැවති කැළඹිලි සහිත ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් හම්බන්තොට සිට ගිනිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු සිදුකිරීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම අඩු පීඩන කලාපය මේ වනවිට පවතින්නේ හම්බන්තොට සිට නැගෙනහිරට වන්නට කිලෝමීටර් 800 ක් දුරින්.  ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.

[MP3]s58596[/MP3]

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 22 720 කට අයත් පුද්ගලයින් 89 868 දෙනෙකු තවදුරටත් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම පිරිසක් පීඩාවට ලක්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. මීට අමතරව පවුල් 1 841 කට අයත් පුුද්ගලයින් 7 720 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් සහන කඳවුරු 22 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

මේ අතර බණ්ඩාරවෙල නගරය හරහා අද පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 5 කට පමණ හානි සිදුව තිබෙනවා.



මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More