බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරෙන් මියගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළට.

Thursday, 09 May 2013 - 7:42

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+800+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

බංග්ලාදේශයේ  ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුර සිදුවී දැනට සති දෙකක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවී ඇති බවයි. මහල් 08 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 2500 ක් පමණ තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරුවා ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වනවිට බංග්ලාදේශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More