රැල්ල වෙනුවට එ. ජා. ප. යෙන් කැරැල්ලක්.

Thursday, 09 May 2013 - 12:35

%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91.+%E0%B6%A2%E0%B7%8F.+%E0%B6%B4.+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

තරුණයින්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් අරඹන බව ජාතික යොවුන් පෙරමුණ පවසනවා. කොළඹ අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ වර්තමාන රජය යටතේ උපාධිධාරින්ට සිය ගෞරවය අහිමිවී ඇති බවයි.

 
[MP3]s58639[/MP3]



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More