පාකිස්ථානයේ හිටපු අගමැතිගේ පුත්‍රයා පැහැර ගැනේ.

Thursday, 09 May 2013 - 17:31

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.




පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන යූෂුෆ් රාසා ගිලානිගේ පුතෙකු වන අලී හයිඩා ගිලානි සන්නද්ධ කණ්ඩායමක් විසින් අද දහවල් පැහැර ගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ලබන 11 වැනිදා පැවැත්වෙන එරට ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වෙමින් සිටියදී යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස ඔහු පැහැර ගෙන ගොස් ඇති බවයි. පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් ද සිදුව තිබෙනවා. එහිදී අලිී හයිඩා ගිලානිගේ ලේකම්වරයෙකු සහ ආරක්ෂකයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More